in

මීගමු වෙරළට ගොඩගැසූ පිළිස්සුණු බහාලුම් කළ ගුවන්හමුදාව

X-Press Pearl නෞකාව ගිනිගැනීමෙන් පසු වෙරළ තීරයට ගොඩගසා ඇති පිළිස්සුණු බහාලුම් සහ සුන්බුන් ඉවත්කිරීමේ කටයුතු සඳහා ඊයේ (01) දිනයේ ත් ගුවන් හමුදාවේ සහය හිමිවී තිබේ.

ඒ අනුව මීගමුව දුන්ගල්පිටිය ප්‍රදේශයේ මුහුදු තීරය පවිත්‍ර කිරීම් සිදු කර ඇත්තේ, කටුනායක ගුවන් හමුදා කඳවුරේ ගුවන් භටයින් 250 කට ආසන්න පිරිසකගේ සහභාගීත්වයෙනි.

This post was created with our nice and easy submission form. Create your post!

What do you think?

Written by admin

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Loading…

0

China reports first human case of H10N3 bird flu

Chocolate mug cake